Tag: Mobitel

  • Mobitel One Shot Ultra Package 1989/-

    Mobitel One Shot Ultra Package 1989/-

    හායි යාලුවනේ., අදත් වැදගත් දෙයක්. අද ගෙනාවේ පොඩි පැකේජ් එකක් ගැන විස්තරයක්. Mobitel One Shot Ultra ගැන දන්නවා අ‍ැති නේද? 🙊 මමත් ඕක අ‍ාපු එකේ දාගෙන දැන් දවස් 3 ක් තිස්සෙ පාවිච්චි කරනවා. කියන්න සතුටුයි මේක නම් ඇත්තටම Unlimited. ❤️ මේ දවස් 3 ට 55GB වගේ පාවිච්ච් කරා. තාම Slow වෙලත් නෑ, කිසිම FUP Seen…