Category: Learn PHP

  • PHP මුල සිටම – PHP Basic Part 1

    PHP මුල සිටම – PHP Basic Part 1

    මොකක්ද php කියන්නේ ? php කියන්නේ වෙබ් ඩිවලොපින්ග් සදහා සැකසු සර්වර් සයිඩ් ලැන්ග්වේජ් එකක්.මේකේ පියා ලෙස සැලකෙන්නේ රාමස් ලාඩොෆ් (Rasmus Lerdorf) නමැති ග්‍රීන්ලන්ත ප්‍රෝග්‍රෑම් කරුවෙක් .අද වෙනකොට වෙබ්සයිට් බිලියන 2කකට වඩා හා වෙබ් සර්වර් මිලියන 2කකට වඩා මේ ලන්වේජ් එක බාවිතා කරනවා. මුල් අවදියේ php හැදින්වුවේ Personal Home Page කියල.එත් දැන් php කියන්නේ Hypertext Preprocessor කියන එක.…