Category: Web Hosting Talks

  • Unlimited Web Hosting වල කදුළු කථාව 🙄

    Unlimited Web Hosting වල කදුළු කථාව 🙄

    හැමෝටම වැදගත් වෙයි කියලා හිතුන පොස්ට් එකක් ගැන කතා කරන්න යන්නේ. ලංකාවේ වෙබ් හොස්ටර්ලා බහුතරයක් අතර අහන්න දකින්න ලැබෙන කථාවක් තමයි අපි Unlimited web hosting දෙනවා කියන එක. නමුත් ඇත්තටම අන්ලිමිටඩ් දෙන්න පුළුවන් ද? අද ලිපියෙන් අපි බලමු ඇත්තටම මේ කියන අන්ලිමිටඩ් කියන එක දෙන්න පුළුවන් ද කියලා. 😁 හරි දැන් මුලින්ම අපි බලමු කොහොමද…