ඩොලර් 2.88 කට .COM Domain එකක් මිළදී ගමු – Spaceship.com

අඩුවට ඩොමේන් එකක් ගමු.

ඔන්න අද හොද .com ඩොමේන් ඔෆර් එකක් අරන් අවා, අපිට ඩොලර් 3 ට අඩුවෙන් .com ඩොමින් එකක් Spaceship.com එකෙන් ගන්න පුළුවන්.

කවුද මේ Spaceship ?

Spaceship කියන්නේ අපි කවුරුත් දන්න Namecheap.com එකෙන් අළුතින් පටන් ගත්ත තව Company එකක්.

ඇත්තටම මෙච්චර අඩුවට ගන්න පුලුවන්ද ? 2.88$ වලට ??

ඔව්.. අපි දෙන මේ Coupon Code එක Enter කලානම් 2.88$ වැනි මුදලකට .com ඩොමේන් එකක් මිලදී ගන්න පුළුවන්.

දැනට මේකේ Account එකක් නැති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් ගිහින් Account එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ Account එකට ලොග් වෙලාම පල්ලෙහා ස්ටෙප්ස් ටික කරන්න. https://www.spaceship.com/auth/

Coupon Code: COMPROS

මේක කුපන් කෝඩ් එක ගහන්න එන තැන ගහලා Apply කරන්න.

මේ තියෙන්නේ පියවර ටික. මුලින්ම අදාළ ඩොමේන් එක Search කරගන්න. ඊට පස්සේ

ඔයා හොයාගත්ත ඩොමේන් එක Cart එකට add කරගන්න.

දැන් Add promo code කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සේ අපි දුන්න Promo Code එක මේ තැනට දාලා Enter කරන්න.

දැන් ඔයාට පෙනෙයි කලින් ඩොලර් 8.66$+ තිබ්බ ඩොමේන් එක දැන් 2.88$ වලට අඩුවෙලා ඇති. 😍

මේකෙන් ඩොමේන් දෙක තුන ගන්නවානම් වෙන වෙන කාර්ඩ් දාන්න. එකම කාර්ඩ් එකෙන් Account දෙකක් තුනක් Add කරන්න එපා. මෙයාලා එතකොට සමහර ඒවා Banned කරනවා. හොදම දේ එකක් හෝ දෙකක් ගන්න. 😉

එහෙනම් ආයේම මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු. ජය./

Leave a Reply

Your email address will not be published. Required fields are marked *