Mobitel One Shot Ultra Package 1989/-

Mobitel One Shot Ultra Package 1989/-

හායි යාලුවනේ., අදත් වැදගත් දෙයක්. අද ගෙනාවේ පොඩි පැකේජ් එකක් ගැන විස්තරයක්. Mobitel One Shot Ultra ගැන දන්නවා අ‍ැති නේද? 🙊 මමත් ඕක අ‍ාපු එකේ දාගෙන දැන් දවස් 3 ක් තිස්සෙ පාවිච්චි කරනවා. කියන්න සතුටුයි මේක නම් ඇත්තටම Unlimited. ❤️

මේ දවස් 3 ට 55GB වගේ පාවිච්ච් කරා. තාම Slow වෙලත් නෑ, කිසිම FUP Seen එකක්නෑ. දවසෙ වෙලාව අනුව 16Mbps ඉඳලා මේ වෙලාවට 100Mbps විතර එනවා 4G+ වලින්. Rs. 1989 ක් නිසා කොහොම කිව්වත් දැනට ගත්ත data ටිකට වුණත් එ‍් ගාණ ලාබයි.

අනික calls Unlimited Free නෙ. SMS 1500 යි. SMS නම් අදාළ නෑ ඉතින් scam කරන එකෙක් නෙවෙයි නම්. මොකාද අද කාලෙ SMS ගගහා ඉන්නෙ. 😂

Mobitel One Shot Ultra අරන් බලන්න. සිරාවටම හොඳයි වගේ. ❤️😎

Leave a Reply

Your email address will not be published. Required fields are marked *