Adsterra මගින් ඩොලර් උපයුමුද ?

Adsterra Sinhala Tutorials

Adsterra කියන්නේ ඇත්තටම මාසෙකට හොද ගානක් හොයන්න පුළුවන් වෙබ් සයිට් එකක්. Adsterra එක හරිම ලේසි අපිට Register වෙන්න. ගුගල් ඇඩ්සෙන්ස් වගේ නෙමේ හරිම පහසුයි. මම පහලින් දාන්නම් කොහොමද කරන්නේ කියලා. මේ මගින් මුදල් උපයන්න අපිට වෙබ් අඩවියක් හදන්න අවශ්‍යම නැහැ. ඔයාගේ තියෙන ෆේස්බුක් පේජ් එකෙන් හෝ, ප්‍රොෆයිල් වලින් උනත් පුළුවන් මේක කරන්න.

අපි එකට කියන්නේ Direct Links හරිද… අපිට තියෙන්නේ මෙයාලා හදලා දෙන ලින්ක් එක ප්‍රොමෝට් කරන්න. Story හෝ පේජ් එකේ පොස්ට් එකකට අපිට මේ ලින්ක් එක දාන්න පුළුවන්.

මේ තියෙන්නේ එහෙම හොයපු සල්ලි./ 🥲

මේ මට්ටමට එන්න නම් ටික දවසක් යයි. හැබැයි Impossible නැහැ. 🙂 මේ වගේ ගියොත් නිකම්ම මාසෙට 300-400$ ගන්න පුළුවන්.

අපිට මොනවද තියෙන්න ඕනේ සල්ලි හොයන්න ?

ඔයාට සාමාන්‍ය පරිගණක දැනුමක් තිබුන නම් ඇති. මේක ෆෝන් එකෙන් උනත් කරන්න පුළුවන්, හැබැයි වෙබ්සයිට් එක රෙස්පොන්සිව් නැහැ. මට නම් සෙට් නැහැ. PC/LAP තියෙනවා නම් වැඩේ එල. පහලින් දාන්නම් මොනවද ඕනේ කියලා.

  • පරිගණකයක් හෝ ලැප්ටොප් එකක්
  • ෆේස්බුක් පිටු
  • ෆේස්බුක් ප්‍රොෆයිල් (හැමෝටම ඇතිනේ ෆේක් බඩු)
  • හෝ වෙබ් අඩවියක්. මේක නම් අවශ්‍යම නැහැ. මම කරන්නෙත් Direct Link.

මේ ටික තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ කරගෙන යන්න පුළුවන්.

මෙයාලා ඇයි අපිට සල්ලි ගෙවන්නේ ?

මුදල් ගෙවන්නේ මෙන්න මෙහෙම. හිතමු ඔයා පේජ් එකේ ලින්ක් එකක් ශෙයා කළා, එක දැකපු කෙනෙක් ඔයාගේ මේ ලින්ක් එක ක්ලික් කරනවා, එතකොට ඔයාට යම්කිසි මුදලක් එකතු වෙනවා. හැබැයි මේක අඩුම දවසට 1000 ක් වත් ක්ලික් එනවා නම් හොද ආදායමක් ගන්න පුළුවන්. ඊට වඩා අඩුයි නම් මහන්සි වෙන එක තමා හොදම දේ.

හරි මේ ලින්ක් එකෙන් මෙතනට ගිහින් රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. මොකද සල්ලි ගන්න වෙලාවට එයාලා ඔයාගේ විස්තර ඇහුවොත් දෙන්න බැරි වෙනවනේ. එක නිසා කෝකටත් හොදයි.

කොහොමද ඉතින් රෙජිස්ටර් වෙන්නේ ?

හරි වැඩි කතා නැතුව අපි යමු මේකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. මේ ලින්ක් එකෙන් හරි මේ ඉමේජ් එක උඩ ක්ලික් කරලා මේකේ රෙජිස්ටර් වෙන්න.

(ඉස්සරහට ප්‍රශ්න ආවොත් මගෙන් රෙජිස්ටර් උන අයට මට උදව් කරන්න පුළුවන් ). & මට ට්‍රික්ස් වගේ දේවල් කියලා දෙන්න පුලුවන්. හරි එක නිසා ඔකෙන්ම රෙජිස්ටර් වෙන්න. මොකෝ අතින් යනවා කියලද 😉

පස්සේ ප්‍රශ්න අහන්න ඉන්නවනම් මගෙන්ම රෙජිස්ටර් වෙන්න 😡👇🏼 මම මගේ සෙට් එකට Telegram එකෙන් Support එක දෙන්න ඉන්නේ.

Register on Adsterra

දැන් මෙතැනදී ඔයාගේ විස්තර දුන්නට පස්සේ මතක ඇතුව ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් Payment Method එකට Tether TRC20 (Tron) දෙන්න.

මොකද අනික් Payment Methods Arsickland 🇱🇰💩 වලට රිලයබල් නැහැ. මෙතන Tether TRC20 කියන්නේ අපි හැමෝම දන්නා USDT. අපිට මේ සල්ලි Binance එකෙන් ගන්න පුලුවන්. දැනටමත් Binance Account එකක් නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න.

Binance Account එකක් හදන විදිහ ගැනත් මම පොස්ට් එකක් ගේන්නම් ඉක්මනටම.

හරි දැන් යමු ආයෙත් Registration එකට. ඔයා දාපු Email එකට Verification එකක් එහෙම ගිහින් තියනවා නම් එක Confirm කරන්න.. දැන් ඔයාට Dashboard එක Load වෙයි.

මෙයාලා සල්ලි ගෙවන්නේ කොහොමද ?

හරි මෙයාලා අපිට සල්ලි දෙන්නේ අර කලින් කිව්වා වගේ USDT වලින්. හැම මාසෙම 1 වෙනිදා ඉදන් ඒ මාසේ 16 වෙනකන් සල්ලි මෙයාලා අපිට, ඊලග මාසේ 02 නිදා අපි Binance එකට දානවා.

උදාහරණයක් ගමු.

  • July 1 – 15 අපි හොයපු සල්ලි අපිට ලැබෙන්නේ August 02.
  • July 15 – July 31 අපි හොයපු සල්ලි ලැබෙන්නේ August 17

වැඩේ තෙරුනනේ. මෙයාලා අපේ සල්ලි සති දෙකක් තියාගන්නවා Hold එකේ. ඒ අපි සල්ලි හොයලා තියෙන්නේ නියම ආකාරයෙන්ද කියල වගේ දේවල් චෙක් කරන්න. ඔයා Legit නම් හම්බ කලේ කිසි ප්‍රශ්නයක් නැහැ. සල්ලි හම්බෙනවා. ☺️

හරි එහෙනම් ඊලග ලිපියෙන් කියලා දෙන්නම් කොහොමද අපි මේකෙන් සල්ලි හොයන්නේ කියලා. පොස්ට් එකේ දෙයක් තේරෙන්නේ නැත්නම් මට ටෙලිග්‍රෑම් එකෙන් මැසේජ් එකක් දාන්න.

මීලග කුප්පියෙන් කොහොමද Adsterra Direct Link වලින් සල්ලි හොයන්නේ කියලා දාන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මට Telegram එකෙන් Msg එකක් දන්න. එහෙනම් ජය./

Leave a Reply

Your email address will not be published. Required fields are marked *